අතිශයින් සාම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි. ඔහුගේ නවීනතාක්ෂණික ශිල්පීය ක්‍රම හයවන සියවසේ ප්‍රබල මිථ්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්‍රාතිහාර්ය ලෙසිනි. අවසානය පාඨකයා කිසිසේත් අපේක්ෂා නොකරන්නකි.
නූතන ඇමෙරිකානු සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වේන් (1835 - 1910) ප්‍රබල නිදහස් මතධාරියෙකි. හෙතෙම බි්‍රතාන්‍යයේ දැඩි සාම්ප්‍රදායික බව, රාජත්වය, රදල පන්තිය සහ කතෝලික පල්ලිය මහත් උපහාසයටත්, හාස්‍යයටත් ලක් කරයි. ඉතා රසවත් සිදුවීම් නිර්මාණය කරමින් හයවන සියවසේ භාෂා ශෛලිය යොදමින් පාඨකයා තුළ මහත් කුතුහලයක්ද, හාස්‍යයක්ද උපදවීමට හෙතෙම තමාට විශේෂ වූ හාස්‍යෝත්පාදක ගුණයත් නිර්මාණාත්මක භාවයත් යොදාගනියි. තමා ශ්‍රේෂ්ඨ කලාකරුවකු බව හෙතෙම මේ කෘතියෙන් නැවතත් ස්ඵුට කරයි.
Etha Atheethayata Giya Amarikanuwa - ඈත අතීතයට ගිය ඇමරිකානුවා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Mark Twain - මාක් ට්වේන්
- - Rani Senarathna Rajapaksha - රාණි සේනාරත්න රාජපක්ෂ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546169
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Dakina Lokaya - අන්නා දකින ලෝකය
Jostein Gaarder විසින් රචිත The World According to Anna කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Maa Soyagath Oba - මා සොයාගත් ඔබ
නැතන් මැකාන් කැළෑවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනී .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස..
Rs. 620.00
Mage Pawlayi Anik Saththuyi - මගේ පවුලයි අනික් සත්තුයි
Gerald Durrell විසින් රචිත My Family and Other Animals කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,400.00
Kurullo Siwupawo Saha Nadayo - කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ
Gerald Durrell විසින් රචිත Birds Beasts and Relatives කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 470.00
Deva Udyanaya - දේව උද්‍යානය
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995) සිය සුන්දර ළමා වියේ ..
Rs. 420.00
Kim - කිම්
..මුහුණේ අසංඛේය රැළි ඇති වෘද්ධ ලාමාවරයෙකු සමග දුටු මතින් ස්නේහයෙන් බැඳෙන 'කිම්' නම් යව්වනයෙකු වටා මෙ..
Rs. 680.00
Anduru Palingu Thala Madin - අඳුරු පළිඟු තල මැදින්
Jostein Gaarder විසින් රචිත Through A Glass Darkly කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Lihiniyakuge Prayamaya - ලිහිණියකුගේ ප්‍රයාමය
Richard Bach විසින් රචිත Jonathan Livingston Seagull කෘතියේ සිංහල පරිවර්තනය. ගුවන් යානා නිය..
Rs. 400.00
Mandakiniye Thathparayak - මන්දාකිණියේ තත්පරයක්
Madeleine Lengle විසින් රචිත A Wrinkle In Time කෘතියේ සිංහල පරිවර්තනය”නමුත් ඔයාට ඒ දේ කරගන්න බ..
Rs. 420.00
Dariyakage Prayamaya - දැරියකගේ ප්‍රයාමය
ඒ යුද්ධය රාක්ෂයෙකිසියක් වසරක් තිස්සේ රට පුරානගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙනමිනිසුන් අමුඅමුවේ කකා..
Rs. 750.00
Sowiyat Rusiyan Keti Katha 3 - සෝවියට් රුසියන් කෙටි කතා 3
සෝවියට් රුසියන් කෙටි කතා තෙවැනි කලඹ සමකාලීන ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණවලින් යුක්තය.ප්‍රස්කුරින්, ඉවන..
Rs. 750.00